අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Joe Stowell

ජෝ ස්ටොවෙල්

You may know Joe Stowell as the former president of Moody Bible Institute. Currently, he serves as president of Cornerstone University in Grand Rapids, Michigan. An internationally recognized speaker, Joe's first love is Jesus Christ and preaching His Word. He has also written numerous books, including Strength for the Journey, The Upside of Down, and Jesus Nation. He and his wife, Martie, have 3 children and 10 grandchildren. Find books by Joe Stowell

ජෝ ස්ටොවෙල් විසින් රචිත ලිපි

ඈත කඳු ගැටයක් මත

මාගේ දරුවන්ගේ කුඩා අවදියට මාගේ සිත බොහෝ විට යොමුවේ. එක් විනෝදජනක මතකයක් නම් අපගේ නැගිටීමේ කාල සටහනය. සෑම උදෑසනකම මම ඔවුන්ගේ නිදන කාමර වලට ගොස් මෘදු ලෙස ඔවුන්ට කථා කරමි. නැගිටින්න කාලය හරි, දවසට සූදානම් වෙන්න යැයි කියන්නෙමි.

දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරුවීමට ආබ‍්‍රහම් පාන්දර නැගිට්ට බව කියවන විට මගේ දරුවන් නින්දෙන් පිබිදෙවූ එම අවදිය මට මතක්වේ. ඊසාක් ඇහැරවීම ආබ‍්‍රහම්ගේ දෛනික කාර්යයක්…

ප‍්‍රඥාව සොයන්නෝ

සෑම වසන්ත සෘතුවකම විශ්වවිද්‍යාල, තම උපාධි සාර්ථකව නිම කළ සිසුන් ඇගයීමට උපාධි ප‍්‍රධානෝත්සව පවත්වති. වේදිකාවෙන් බැසගිය පසු මෙම උපාධිධාරීහු තමන්ට අභියෝගයක් එල්ල කරන ලෝකයකට මුහුණ දෙති. අධ්‍යාපන දැනුම පමණක් ප‍්‍රමාණවත් නොවේ. ජීවිතයේ සාර්ථකත්වයට යතුර නම් ඔවුන් ඉගෙන ගත් සියල්ල නැණවත්ව අදාල කරගැනීම වේ.

බයිබලය පුරා ප‍්‍රඥාව, සෙවීමට වටිනා වස්තුවක් ලෙස සමරනු ලැබේ. එය වස්තුවකට වඩා හොඳය (හිතෝපදේශ 3:13-18). එහි මූලාශ‍්‍රය…

දෙවියන්වහන්සේ වෙත ප‍්‍රවේශය

බොහෝ ආකාරයෙන් තාක්ෂණය ආශිර්වාදයකි. සෞඛ්‍ය ගැටළුවක් පිළිබඳ විස්තර අවශ්‍යද? ඔබට අන්තර්ජාලයට අවතීර්ණවූ විට ඔබගේ නිරීක්ෂණයට මඟ පෙන්වීමට විකල්ප ලැයිස්තුවක් ලැබේ. මිතුරෙකු සමඟ සම්බන්ධ වීමට අවශ්‍යද? කෙටිපවිඩයක්, විද්‍යූත් පණිවුඩයක් හෝ ෆේස්බුක් පණිවුඩයක් දමන්න. එහෙත් සමහර විට තාක්ෂණය අප කලකිරවිය හැක. පෙර දින මගේ බැංකු ගිණුම පිළිබඳ විස්තර කිහිපයක් මට අවශ්‍ය වී තිබූ අවස්ථාවේ ආරක්ෂාවට සම්බන්ධ බොහෝ ප‍්‍රශ්න මගෙන් අසනු ලැබීය. සියලූම…